ගිලිහීම



නුඹේ දෝතින් දිය වී වැටුණු

මගේ ආත්මය

පොළොවට වැටෙනු පෙර

අල්ලා ගතිමි..

ඉදින් දැන් එය මගේ ම දෝතින්

මම තනිව දරමි

@anjaliherath

Comments

Popular Posts