Half dead cigarette













උඹ පන තියෙන මිනිහෙක්

මම දන්නවා 

දඹු වැට කියන්නෙ 

මේ දැන් මැරිලා වැටෙන ජීවිතේ අළු

උඹේ බර කල්පනාවට නිවිලා ඉතිරි වුන

බාගෙට මැරුණු මගේ ආත්මය

ආයෙත් දල්වන්නෙ කවදද?

කීයටද?

කොතැනද?

ආත්මය උරාගෙන හදවතේ ගාවලා

දුර පිඹිනකොට

කීප වාරයක් මැරෙනවා

ඉතින් මේ බාගෙ ඉවර කරන්නෙ කවදද?


deshanianjali

Comments

Popular Posts