සියාදා මම නරුමයි!

 



ලෝකයම අදුරුයි

අපි විතරක්ම සොදුරුයි

සියාදා අර බලන්න

මිනිසුන් හඩයි

මල් පොකුරු සුවදයි

හැගුම් නිදි කරවයි

සිදා ඇහැරෙන්න

අපට වැඩ බෝමයි

අදර සුරතල් ඇත්තයි..

සිඹුම් තෙරපුම් ඕනයි

සියාදා ආදරේ

අයිති ලොකෙටමයි....

නපුරු නැහැ මම සත්තයි

අපට කටයුතු බෝමයි

ආලයේ කෙලවරම සමාජේ දිනුමයි

සියාදා මම නරුමයි!


AnjaliHerath


Comments

Popular Posts