සිහිනයක් නොවන යුතෝපියානු කාර්තුවක්!
දොසක් බැහැ කියන්නට
රැසක් බස් ඇහෙනවා
වසක් නැති කතාවක
සුවක් මට දැනෙනවා
මසක් ගෙවෙනා කලක
දසක් දුක් ගෙවෙනවා
ඇසක් මතකයෙ තියන්
ගසක් පිනි නානවා
deshanianjali
Comments
Post a Comment