මහා ගින්නකට වුව
දැවී හලු ව අඟුරු ව
එහෙත් පුපුරා නොගිය හදවත
ගල් කැටයකි.. අවිහිංසක
සුවඳ
සංගීතයක පොතක තැවරුණු සුවඳ
හදවත මරණ..සතුටකි..
හදවත..
ප්‍රොජෙක්ට් කර බලමි කැඩපතක
සිනමා පට අපගේ.. අපූරුයි..
ජීවිතය හාරන මේ කැණීම්
කවදා වන තුරු ද.... නොදනිමි
deshanianjali
Comments
Post a Comment