කලකින් මුණගැසීමක ඇති
දරුණුතම දෙය නම්
මරණය උදෙසා පවතින දින ගනන්
නුඹ සහ මම විසින්
හිස් ව ගෙවා දැමීමක් වීම ම ය.
අප දෙදෙනාගේ මරණයට ඇති දින ගනන
තව කොපමනද නොදනිතත්
එම සදා කාලික සමුගැනීම සිදු වනුයේ
අප කලකින් මුණගැසෙන්නට නික්ම යන දිනයේ
සමුගන්නා අවසාන තත්පරය තුලදී ය..
deshanianjali
Comments
Post a Comment