පුදුමයි

 -


-ජීවිතේ ගැන පුදුම නැද්ද..?


-ඔව්..පුදුමයි.


-ඇයි පුදුම..?


-ගිය අවුරුද්දෙත් අද වගේ දවසක මේ වගේ වෙලාවකම මම ජීවිතේ පුදුම ගැන හිතුව නිසා



-හ්ම්ම්.. පුදුමයි..


Comments

Popular Posts