දමා යා නොහැකි


අවාරේ හටගත් මියුරු  වූ පලය

ඉඩෝරේ ඉතිරි වු දිය සුඟ 

දමා යා නොහැකි ජීවය.

නුඹ මගේ ආදරය 

මගේම ආත්මයේ කුලුඳුලේ හටගත් 

හැර දමා යා නොහැකි 

යුක්තානුව


deshanianjaliherath 


Comments

Popular Posts